About Me
About Me
Hemasiri Wijesinghe
(Accounting Teacher)
ගිණුම්කරණය සඳහා විශේෂවේදී උපාධියක් ද, ශ්‍රී ලංකා වරලත් ගණකාධිකාරී ආයතනයේ අවසරික 1 හා 2 සමත්, ගම්පහ ප්‍රධාන පාසලක උසස් පෙළ ගිණුම්කරණ උපකාරක පන්ති ගුරුවරයෙකු ලෙසද, උත්තර පත්‍ර ඇගයීම් කරන ගුරුවරයෙකු ලෙසද ලද අත්දැකීම් තුළින් උසස් පෙළ විභාගයේදී ගිණුම්කරණ විෂය සඳහා වැඩි ලකුණු ප්‍රමාණයක් ලබාගැනීමට අවශ්‍ය අධ්‍යයනය හා මගපෙන්වීම ලබාදීම අරමුණු කර ගනිමින් මෙම වෙබ් අඩවිය නිර්මාණය කර ඇත.
සම්පූර්ණ විෂය නිර්දේශයම වීඩියෝ පාඩම් ලෙස සකස් කර ඉදිරිපත් කර ඇති අතර, ප්‍රශ්න පත්‍ර සාකච්ඡා ද ඉදිරිපත් කර ඇත.

